Wednesday, November 4, 2015

සිඟිති අපේ දස්කම්

ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 

අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.

පොකුණුවිට සිඟිති කැකුළු පෙර පාසල


හොරණ වවුලාගල සිඟිති පුබුදු පෙර පාසල



හොරණ කිඩීස් කෝනර් පෙර පාසල


සබරගමුව පළාතේ කලවාන මැතිවරණ බල ප්‍රදේශයේ අයගම ප්‍රාදේය ලේකම් කොට්ඨාසයේ පරගල තරිදු පෙර පාසලේ වාර්ෂික විවිධප්‍රසංගයෙනි.




පෙර පාසල් අධ්‍යාපනය

ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 

අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.

පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත.

පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක පරිපාලනය, පන්තියේ ප්‍රමාණය, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය,ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය, ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඇගයුම් ආශ්‍රිත ප්‍රමිතිය, අධ‍ය්‍යාපන පාටිපාටිය,අධ්‍යාපනික ඇගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ්‍යාපනිකව වැදගත්වු ප්‍රතිථල ලබාදෙන සංරචක ඇතුලත් කර ඇත.

වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න.

මුල් ළමාවියේ සංවර්ධනය

ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 

අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.

මුල් ළමාවියේ සංවර්ධනය

ජාත්‍යන්තර නිර්වචනයට අනුව මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. ඒනම් වයසු අවුරුදු 0-8 කාලයයි. නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම වයස 0 -5 වේ. පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවධීය වන්නේ මුල් ළමාවිය අවධියයි. ඒනම් ඹ්නම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම මුල් ළමාවිය අවධියේදීය. සියලුම මිනිසුන්ගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදීය. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකි.

මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ. 

වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න.


සිඟිති අපේ අත්කම්

 ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 

අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.


04

05

06

07

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

39

40

41

42

43

44

45

46

47

48

49

Sunday, October 25, 2015

50


50 සිගිති පුබුදු පෙර පාසල 2015.10.04


51

51

52

52

53

53

54

54

55

55

56

56

57

57

58

58

59

59

60

60

61

61

62

62

63

63

64

64

65

65

66

66

67

67

68

68

69

69

70

70

71

71

72

72

73

73

74

74

75

75

76

76

77

77

78

78

79

79

80

80

81

81

82

82

83

83

84

84

85

85

86

86

87

87

88

88

89

89

90

90

91

91

92

92

93

93

94

94

95

95

96

96

97

97

98

98

99

99